Pages

Pages

Rookada Madu Yaga Pole

Singer : Victor Rathnayaka | Lyrics : wasantha kumara kobawaka | Music : Victor Rathnayaka















රූකඩ මඩු යාග පොලේ
කොල නුඹේ රුවට ලොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...//

ඈත ලන්ද දිය මංකඩ
බේම පිපී තිබුණු මලට
ආලවන්ත බහක්‌ දෙන්න ආ බඹරින්දු
මලට ලොලේ පිණි කදුලේ
නිතර රැදි උන් බඹරින්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

රූකඩ මඩු ...

යාය පුරා මල් උතුරා
කොල දැරවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න
දෑත වනන්නා
නිබද මගේ පිරුණු සෙනෙ
නුඹ නොදනි මල්මද ලන්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

රූකඩ මඩු ...

Singer : Victor Rathnayake
Lyrics : wasantha kumara kobawaka
Music : Victor Rathnayake

No comments:

Post a Comment