Pages

Pages

Adarayata Hitha Ridena Tharama Danee Nam

Singer : Indunil Andramana

















ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුඹේ සුවඳ ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන්වත් නුඹ එන්න එපා මට කඳුළු අරන්

ප්‍රේමට හිත ලඟ දැවටී රිදවන තරම
නුඹේ සුවඳ ලඟ නැතුවත් දෙනෙනවා තවම
ඔය සෙනෙහස මට මතක් වෙලා හැඬුවත් දෙනෙත
කවදාවත් හිමිවෙන්නේ නෑ නුඹව

හීනය බොඳවී දෑසම කඳුළින් තෙමුන
තවමත් තනිවී හිදිමි නොලැබුන පෙමට
ජීවිතයේ හැමදාමත්ම හිමි නැතිමුත් ඔබව
පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම

ආදරයට හිත රිදෙනා.....

Singer : Indunil Andramana

No comments:

Post a Comment