Pages

Pages

Age Sinahawa Thahanam

Singer : Chandra Kumara Kandanarachchi

















ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින්
චරපුරුශයෝ දැන් මා වටලා
යන එන හැම තැන් මුර දාලා..
යන එන හැම තැන් මුර දාලා..

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගවුවක දුර වැන්නේ
එනමුදු ගවුවක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ

පෙළ පත කුළ ගොත වෙනස්‌ වෙලා
නැදැ පිරිවර හරස්‌ වෙලා
නැදැ පිරිවර හරස්‌ වෙලා
පෙළ පත කුළ ගොත වෙනස්‌ වෙලා

ඇගෙ සිනහව තහනම්....

Singer : Chandra Kumara Kandanarachchi

No comments:

Post a Comment