Pages

Pages

Hadawatha Illa


 


හදවත ඉල්ලා නොලැබුනු විටදී 
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි

ඔය නෙතු අඟ රැඳී තිබු - නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි - සෙනෙහස කීවා

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී

මතු අප උපදින භවයේ - යලි හමුවෙවා
ඔය නෙතු අග සිසිල රැදී - මට ලංවෙවා 

හදවත ඉල්ලා ....




Song : Hadawatha Illa
Singer : Priya Sooriyasena
Lyrics :
Music :

HD Lyrics - සිංහල ගීත එකතුව