Pages

Pages

Harada Viman


 


හැරදා විමන් සිය මාපියන්
මා ආදරෙන් වැඩු
නොසිතු ලෙසේ වෙන්වි මෙසේ
ඇයිදෝ වෙනස් උනේ //

මුළු ජිවිතේම නෑ මෙමා
දුක් ගීතයක් ගයා
හඩවන්නේ ඇයි ලදේ ඔයා
දුක් මාරුතේ හොවා

හැරදා විමන් ...

පෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී
නිවුනා කියා සිතන්නේ මා
කෙලෙසින්ද මිහිරියේ

හැරදා විමන් ...//




Song : Harada Viman
Singer : Priya Sooriyasena
Lyrics :
Music :
HD Lyrics - සිංහල ගීත එකතුව