Pages

Pages

Hitha Assata Heena Godak

Singer : Athula Adhikari
















හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කර ලන්නට බැහැ මටනම් කිසිදා
ආදරේ කියාදුන්නු ආදරී ඔයා

තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නැහැ මතකයේ අදනම් රැඳිලා
අමතක කර ලන්නට බැහැ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන.......

Singer : Athula Adhikari

No comments:

Post a Comment