Social Icons

Sinhala Lyrics

Iwuru Thala Ganga Besa Yanawa


Singer : Milton Mallawarachchi  | Lyrics : K.D.K.Dharmawardane  | Music : Patrick Denipitiya















ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා

මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ //
සුව නොලබා ගියෙ දෝ කෙසේ

ඉවුරු තලා.....

නඩුපුල් නෙලලා පිණි ඉසලා
රණ්හුය පටලා අමුණාලා //
සිටියෙම් මා ඔබ එන තුරා

ඉවුරු තලා.....//

Singer : Milton Mallawarachchi   
Lyrics : K.D.K.Dharmawardane   
Music : Patrick Denipitiya

Post Comment

No comments: