Pages

Pages

Kandulu Liyakam Anda Siththam

Singer : Roy Peiris

















කඳුළු ලියකම් ඇන්දා සිත්තම්
ඔබගේ රුව මනරම්
කඳුළු කල ලියකම්
මැකුවේ ඒ කඳුළින්

හඬන හැඬුමන් අසා ගනු බැරවී
සඳ ගියා දුර වළාවක නොපනී
සුසුම් සුවඳක මතක තනීකාවි
රිදුනු හදවත දවයි ගින්නක් වී

කඳුළු ලියකම් ....

දුරින් දුර ඔබ ගියත් සුසුමක්සේ
සුවඳ අරගෙන යන්නෙපා රහසේ
අතීතය දුක් හීනයක් වාගේ
ප්‍රේමයේ කවි අදෝනාව රැව්දේ

කඳුළු ලියකම් ....

Singer: Roy Peiris

No comments:

Post a Comment