Pages

Pages

Konda Kirilliye Kauda Nebe Pramawanthaya

Singer : Karunarathne Divulgane |  Lyrics : Rathna Sri Wijesinghe Music : Rohana Weerasingha

















කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද එයා//
කොණ්ඩ කිරිල්ලියේ....

රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා//
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා

කොණ්ඩ කිරිල්ලියේ....

ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිවාය කියා
ඔය ලෙන්ගතුකම බෑ බෑ දෑවැදි ඉල්ලුවොත් එයා//
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිවාය කියා

කොණ්ඩ කිරිල්ලියේ....

Singer : Karunarathne Divulgane
Lyrics : Rathna Sri Wijesinghe
Music : Rohana Weerasingha