Pages

Pages

Ma Nisa Oba Nopiru Perum

Singer : Milton Mallawarachchi | Lyrics : Premakeerthi De Alvis | Music : Patrick Denipitiya
















මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතු පැතුම්
ඒ සිනහා මැද ඉටුවෙවී නම්
ආයේ නාවත් කම් නෑ ඉතින්
ආයේ නාවත් කම් නෑ ඉතින්

කෝ එදා ඔබ අත පැලැන්දු
මුදුව කෝ කොයිදෝ...
නෑ මගේ සිත අන් කෙනෙක් ගැන
කීවදෝ නැතිදෝ...

මා නිසා ඔබ .....

මාලිගාවක රජ කෙනෙක්වත්
යනවාදෝ කැදවා...
වාසනාවන් ඒ සැදෑවට
මා ඇවිත් යනවා...

මා නිසා ඔබ ......

Singer : Milton Mallawarachchi
Lyrics : Premakeerthi De Alvis
Music : Patrick Denipitiya

No comments:

Post a Comment