Pages

Pages

Athinwath Atha

 

  • Title : Athinwath Atha 



අතින්වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිළුටක්‌ තිබුණෙ නෑ
ආදරය හැර හීනයක්‌වත්
කිසිම කිළුටක්‌ තිබුණෙ නෑ
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ...//

කුළුඳුලේ කී මුල්ම වචනය
පැටලෙද්දී ඔය සොඳුරු දැසට
නුඹත් මා ළඟ මං වගේ නිහඬයි
බිම බලාගෙන ගොළු වුණේ ඒකයි...

නොඉඳුලේ හැඟුමන් තියාගෙන
කාලයෙන් වියපත් වෙලා අද
වෙන් වුණෙත් ආදරේ හින්දාමයි
සමුදෙන්න බැරි හමුනොවිත් ඒකයි
හමුනොවිත් සමුදෙන්න බැරි ඒකයි...

ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ...////


  • Title : Athinwath Atha