Social Icons

Sinhala Lyrics

Thahanam Adaraye Awasan Balma Diha - Sanath Nandasiri


 
















තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා //
මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා

ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ//
මල්වරව දෙතොල් අනුරතිය යදී
මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී

තහනම් ආදරයේ.....

පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැතී
විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී //
මා වියරු වෙවී හිරිඔතප් රකී
ඔබද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ

තහනම් ආදරයේ....

Title : Thahanam Adaraye Awasan Balma Diha
Singer : Sanath Dandasiri 
Lyrics : Praneeth Abeysundara 
Music : Sanath Dandasiri
Melody : Sanath Dandasiri

Post Comment

No comments: