Pages

Pages

Dawasaka Ma | Kaveesha New Song

 


දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා
භාවනවක් වාගේ ඔබ දෙසම බලා සිටියා
කල්පයක් කල් වාගේ අපි නිහඩ වෙලා සිටියා
දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා

හෙතුවක් නැති වෙන් වු දිනේ
රෑ තරුද හැඩුවා රාත්‍රියේ 
සිනිදු සියුමැලි කම්බුල් ඔබේ
තාම අමතක නෑ මේ භවේ
යන්තම් බලන්න දෑස් මගේ 
දැන්වත් කියන්න ආදරේ

දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා

ආ දුරත් බොහොමයි ජීවිතේ
නො‍ලබ ඔබ හද පුජාසනේ
සිතුව පැතුවේ බොදවී ගියේ
ලෝකයම මට නැති වී ගියේ
යන්තම් බලන්න දෑස් මගේ 
දැන්වත් කියන්න ආදරේ

දවසක මා හමුවෙලා..........

Title : Dawasaka Ma | Kaveesha New Song  
Singer : Kaveesha Kaviraj
Lyrics : 
Music : Sadeeptha Gunawardana

No comments:

Post a Comment