Pages

Pages

Dosthara Honda Hitha Cartoon Theme Song


 



මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි

සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු..
පිරිසක් පිරිහේවි ලූ //

මුහුද මගේ......

අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ..
මෛත්‍රියෙන් ජය ලැබේ //

මුහුද මගේ....



Title : Muhuda Mage Goda Bimayi
Cartoon Name : Dosthara Honda Hitha (දොස්තර හොද හිත)  

No comments:

Post a Comment