Social Icons

Sinhala Lyrics

Hithannepa Ma Gena - Edward Jayakodi


 


හිතන්නෙපා... හිතන්නෙපා...
මා ගැන නුඹ වැරදිම තාලෙට
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට 
ඇති වුන ආලෙට.... මට ඇති වුන ආලෙට..// 

මොන ගහේ පිපි තිබුනත් 
මල සුවදයි නම් මට..// 
එය නෙලා සිඹිමි මල් පෙති වල 
අවසර තරමට... ඇති අවසර තරමට...

හිතන්නෙපා...

නුඹ කොහේ ඉදන් පැතුවත් 
මගෙ උණුහුම බිදකට..//
මද පවන් රොදක් සේ එන්නම් 
ලග දැවටෙන්නට... සියොලඟ දැවටෙන්නට..

හිතන්නෙපා...

Title : Hithannepa Ma Gena  
Singer : Edward Jayakodi
Lyrics : 
Music : 

Post Comment

No comments: