Pages

Pages

Idunil Gagulel Piyumin Sarasu - Rookantha Gunathilaka


 


ඉඳුනිල් ගගුලැල් පියුමින් සැරසු  
රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරින් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා...//

මේ පොලෝ තලේ එදා උන්නු  
රාජ රාජ සීංහයන් වන් වූ
දූ පුතුන් ලෙයින් තෙදින් නැන්වූ  
මගේ  පුජනීය භුමියයි ලංකා...

ඉඳුනිල් ගගුලැල්.....

සිව් මහා නදී ගලා බැසලා
රත්තරන් ගොයම් කරල් පැසීලා
ජාතිකානුරාගයෙන් නැගිලා  
සදා  ජීවිතෙන් පුදා රකිව් ලංකා...

ඉඳුනිල් ගගුලැල්.....

Title : Idunil Gagulel Piyumin Sarasu Ruwa Lassana
Singer : Rookantha Gunathilaka
Lyrics : 
Music : 

No comments:

Post a Comment