Pages

Pages

Komala Liya Bolada Liya | Sikuru Liya Film Song


 


කොමළ ලියා බොළඳ ලියා 
මාව දමා යන්න ගියා 
සියුමැලියා සිකුරුලියා 
සියුමැලියා සිකුරුලියා 

ගත සීතල පහස ලබා 
ලැම රන්වන් සුවඳ සොබා 
මුව මී රොන් ලැබුව මෙමා 
සිකුරුලියා මාව දමා යන්න ගියා 
සිකුරුලියා... 

නෙත ඇඳි රුව ඔබය සුදූ 
අද ඒ නෙත කඳුළු බිඳු 
ආදරයෙන් ඔබව හැදූ 
සිකුරුලියා මාව දමා යන්න ගියා 
සිකුරුලියා... 

ආදරයෙන් ඔබ හින්දා 
මා මනසින් දුක් වින්දා 
මාව දමා යන්න ගියා 
සිකුරුලියා ...

ගායනය : ජේ.ඒ.මිල්ටන් පෙරේරා
පද රචනය : ධර්මසිරි ගමගේ 
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන 
චිත්‍රපටය : සිකුරුලියා
රඟපෑම් : ජෝ අබේවික්‍රමසිංහ,සුවිනෙතා වීරසිංහ
අධ්‍යක්ෂණය : A.D.ප්‍රේමරත්න
තිර ගතවු දිනය : 1975.09.27

No comments:

Post a Comment