Pages

Pages

Malak Wela Oba Pipenna - Sunil Edirisinghe


 


මලක්‌ වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවද දෙන්න
ගගක්‌ වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න

ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න
නැවුම් සදක්‌ වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න

මලක්‌ වෙලා ...

මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රිදි ඉන්න
පවන් රොදක්‌ සේ මා ළග රැදො
ජිවිතේ දුක නිවාලන්න

මලක්‌ වෙලා ...

Title : Malak Wela Oba Pipenna  
Singer : Sunil Edirisinghe
Lyrics : Kumaradasa Saputhanthri
Music : Rohana Weerasinghe 

No comments:

Post a Comment