මටම පෙම් කර නෙතග නිවසන
සදා නොසිදෙන සුනිල උල්පත
කදුලු බින්දුව //
සමනළිය නෙත ලගුම් ගෙන හුන්
නුඹව පලවා හැරියදා මං
උන් හිටිය තැන් අහිමි විමෙන් //
මවෙත වෙර බැද පිටව ගිය නුඹ
කදුලු බින්දුව...
මටම පෙම් කර.....
නිදැල්ලේ ඔහේ ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් පහන් උනු සද
කොහේදෝ හිද ජිවතුන් මැද //
මවෙත පෙම් බැද පැමිනී සකිසද
කදුලු බින්දුව...
මටම පෙම් කර.....
Title : Matama Pemkara Nethanga Niwasana
Singer : Senanayaka Weraliyadda
Lyrics :
Music :
No comments:
Post a Comment