Pages

Pages

Me Gee Katadeyi | Hodayi Narakayi Film Song


 


මේ ගී කාටදැයි //
ඔබ දන්නවා ඇති 
හිත මගේ පිදු හැටී 
සිහිවේ නොනැවතී //
මේ ගී....

සිතු පැතු අන්දම රෑ දිවා 
අමුතුම ලොවක් මවා 
මට මා අමතක වූවා 
සිහිය පැන ගියා 
බලාපොරොත්තුවෙ කඩ තිර ඉරා 
පාළුව විඳ දරා ඉවසමි දිවි තුරා 

මේ ගී..... 

එකම හිනාවට ගී දහසක්
බිහිවෙයි මාගේ මුවින් 
ඇති උනිනම් අවබෝදේ
අද මේ විලස නොවේ
කො‍තනක හිටියත් මෙම ලොව තලේ
රකිම් හැම කලේ
සිහිවේ හැම වෙලේ

මේ ගී..... 

ගායනය : H.R.ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර 
සංගීතය : පී.එල්.ඒ.සෝමපාල 
චිත්‍රපටය : හොඳයි නරකයි 
අධ්‍යක්ෂණය : ලෙනින් මොරායස්
රගපෑම් ‍‍‍‍: ගාමිණි ෆොන්සේකා,මාලනී ෆොන්සේකා 

No comments:

Post a Comment