Pages

Pages

Wasan Karannata Ba Mage Hitha Ada - Malani Bulathsinhala


 


වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා  //

සිහිලට දැනෙනා ගින්දර දැක දැක
සිත දොඩමළු වෙන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ 

වසන් කරන්නට බෑ......

දෙතොලග පීදෙන රිදී ඉරක මතු
මිහිරද පවසන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ

වසන් කරන්නට බෑ.......

Title : Wasan Karannata Ba Mage Hitha Ada
Singer : Malani Bulathsinhala
Lyrics : Rathmale Bandula Gunawardana
Music : H.M.Jayawardhana

No comments:

Post a Comment