Pages

Pages

Ruduru Thuru Wadule - Sunil Edirisinghe


 


රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ...
රෝස කුසුම මගේ...

මහදේ රන්සුමු ගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් ඉඳිමි සැමදා
දෑස වැසෙන තුරා...
දෑස වැසෙන තුරා...

රුදුරු තුරු වදුලේ......

මිහිරී... රූසිරී
මිහිරී... ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී... මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ

රුදුරු තුරු වදුලේ......

Title : Ruduru Thuru Wadule
Singer : Sunil Edirisinghe  
Lyrics : Carlo Fonseka
Music : Rohana Weerasinghe 

No comments:

Post a Comment