Pages

Pages

Suwandak Vee Laga Hiru TV Sneha Tele Drama Theme Song - Amal Perera


 


සුවඳක් වී ළඟ තනියට තනි රකිනා 
හැබැහින් හිනැහී  හීනෙන් ඉකි බිඳිනා 
හද ළඟ ඉකිලන ප්‍රේමය දුරමද 
සිත විමසනු ඇසුණා...
සිත විමසනු ඇසුණා...
සිත විමසනු ඇසුණා...

නිදි වරා හිඳින සිත
සැරි සරා සිහිනයෙන් //
සිතුවිලි කළඹවනා
සිතුවිලි කළඹවනා 
හද ළඟ ඉකිලන  ප්‍රේමය දුරමද 
සිත විමසනු ඇසුණා...

සුසුමක් වී ළග
හදකට සුව ගෙනෙනා 
වාවනු බැරි වී
රහසෙම නෙතු හඬනා 
හද ළඟ ඉකිලන  ප්‍රේමය දුරමද 
සිත විමසනු ඇසුණා ///

Title : Suwandak Vee Laga Hiru TV Sneha Tele Drama Theme Song 
Singer : Amal Perera  
Lyrics : Kalum Palitha Maheeratne  
Music : Suresh Maliyadda

No comments:

Post a Comment