Pages

Pages

Tharindu Nagena Yame - Milton Mallawaarachchi


 


තරිදු නැගෙන යාමේ 
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක්‌වුනාදෝ 
කෙලෙස වෙන්වුනාදෝ
සැගවි ගියාදෝ සෙනේ //

කොද මල් පිපී රෑ මට ලන්වෙලා 
ගයනා වු පෙම් ගායනා  //
නෑසිලා ගියාවේ 
තනිවි තනිවුනාවේ
හමුවෙයිද සිහිනෙන් රැයේ...

තරිදු නැගෙන යාමේ...

මේ වේදනාවෝ ඔබටත් දැනෙයි
රතු වෙයිද ඔය නෙත් //
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආ.. සේ...
හමුවෙන්න සසරේ යලි 

තරිදු නැගෙන යාමේ...

Title : Tharindu Nagena Yame
Singer : Milton Mallawaarachchi  
Lyrics : 
Music : 

No comments:

Post a Comment