Pages

Pages

Adarei Man Oya Hithata Thaamath - Asanka Priyamantha Peiris


 


ආදරෙයි මං ඔය හිතට තාමත් 
සිහිනයකවත් ඔයා දැන් නාවත් 
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත් 
මතක් වෙන්නේ ඔයාවයි තාමත් 
ආදරෙයි මං ඔය හිතට තාමත් 
සිහිනයකවත් ඔයා දැන් නාවත්

ආදරෙන් මට හීන ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්නු දුක දැනිලා දෑස හඬයි තනිවෙලා

ආදරෙයි මං ඔය හිතට......

වේදනාවෙන්ම මියදුනත් දිනෙක
මතකයෙන් යන්නේ නෑ ඔයා
නෙතු තෙමා බලන කඳුළු බිංඳු වල
දුක දන්නේ නැත්තේ ඇයි ඔයා
ඔබ ලගින් නෑති හින්දා දෑස හඬයි තනිවෙලා

ආදරෙයි මං ඔය හිතට......

Title : Adarei Man Oya Hithata Thaamath
Singer : Asanka Priyamantha
Lyrics : Aradhana Ekanayaka
Music : Malaka Mallawa

No comments:

Post a Comment