Pages

Pages

Kowula Amathanu Na Mata Asune - Madumadawa Aravinda


 


කොවුලා අමතනු නෑ මට ඇසුනේ
හිමිදිරි‍යාමේ...
සිත මා තිබුනේ කොතැනේ
පිපෙනා මල් පෙති නෑ මට පෙනුනේ
පියකරු උදයේ...
ඔබ මා ඇසුරේ උන්නේ...
නොනිදා දකිනා සිහිනේ...

මීදුම සේ ගලනා සීතල කදුයායේ 
මා දෙනතේ සැගවී යාමි දාකදී ඔබ රාවි
මේ ඇයි දැයි කියන් ළදේ...

කොවුලා අමතනු........

ආද‍රයේ උයනේ මේ හැටි මල් පිපුනේ
කා හින්දද ළදුනේ මල් මංඩප සෙවනැල්ලේ
මා ඉන්නම් මගේ සිහිනේ...

කොවුලා අමතනු........

Title : Kowula Amathanu Na Mata Asune
Singer : Madumadawa Aravinda
Lyrics : 
Music : 

No comments:

Post a Comment