Pages

Pages

Ron Suwada Dena (Suwada Denuna Jiwithe Film Song) - Uresha Ravihari ft Shihan Mihiranga



රොන් සුවද දෙන මල් පියලි මත 
පාව යමු රෑනේ...
ඇල් පවන් මත විල් තෙරක්‌ වෙත
මත් බිගුන් වාගේ...
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ලගින් කොයිතරම් නම් 
සොදුරුද මිහිරේ...
රොන් සුවද දෙන මල් පියලි මත 
පාව යමු රෑනේ...

මල් වයසෙ නිදි නැති ඇස්‌ පියන් යට
ආල හැගුම් පිබිදෙයි උස්‌ හැගුමකට..//
හිරිමල් සිතිවිලි කලතා
 රත්තරනේ ඔබ සිත තුල රහසේ...

රොන් සුවද දෙන.....

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවෙ දොරගුල් දැන් ඇරෙනවද...//
නිකැලැල් පැතුමක සැගවී 
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ...

රොන් සුවද දෙන .....

Title : Ron Suwada Dena (Suwada Denuna Jiwithe Film Song)
Singer : Uresha Ravihari ft Shihan Mihiranga
Lyrics : Nilar M Kasim
Music : Mahesh Denapitiya

No comments:

Post a Comment