Pages

Pages

Kandulu Wetunu Neth Pitu Athare - Nadeera Nonis



කදුළු වැටුණු නෙත් පිටු අතරේ 
ඔබේ නම පුරවනවා 
අවසන් හුස්මට අරුතක් දෙන්නට 
ඔබ ලංවෙනවා ... යලි ඈතට යනවා //

තව සිතැගි හංගන්නෙපා
බොරුවකට රවන්නෙපා
සදහටම සමුගන්න දා  
යළි මාව සිහිවෙන්නෙපා
දුක හිතෙනා හීන මගේ 
අදුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතක යනවා

හමුවීලා වෙන්වන්නේ
හැමදාම රිදවන්නේ
කවදාද හිමිවන්නේ
හිත තාම ගැස්සෙන්නේ
ඉගිකරනා දෑස මගේ
නුහුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතක යනවා

කදුළු වැටුණු නෙත්.......//

Title : Kandulu Wetunu Neth Pitu Athare  
Singer : Nadeera Nonis
Lyrics : Kasun Primal
Music : Sandaruwan Jayasinghe

No comments:

Post a Comment