Social Icons

Sinhala Lyrics

Hithin Ma Nosali Hididdi - T.M.Jayarathna



සිතින් මා නො සැලී හිඳිද්දී
කඳුළ නුඹ අවුදින්...
නිමා දැමු ඒ සිතේ පීඩා
නොබිඳිනූ මැනවී...

තනිව මා ගයනා වෙලාවේ
සැලි සැලී සිතේ...
වැටුණ මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ...

සිතින් මා.......

තවම මා නුදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ...
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ...

සිතින් මා.......

Title :  Hithin Ma Nosali  
Singer : T.M.Jayarathna
Lyrics : Pramakeerthi de Alwis
Music : Stanley Peiris

Post Comment

No comments: