Pages

Pages

Sandawatha Ahasin | FM Derana Seya Theme Song - M.G.Dhanushka



සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ
නොකියම ඔය හිත උදුරන් 
යන්නට හිතුනා කෙල්ලේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
 හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
 නොමිලෙම ලියා...

මගේ පාළු ජීවිතේ තනියට තනිකම රැදුණේ
ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ 
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
 හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
 නොමිලෙම ලියා...

දිගු නීල ඇස් රහසේ ඉගලෙයි නොපෙනෙන මානේ
මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
 හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
 නොමිලෙම ලියා...

සදවත අහසින් වැටිලා......

Title : Sandawatha Ahasin | FM Derana Seya Theme Song
Singer : MG.Dhanushka
Lyrics : Saman Edirimuni
Music : Udara Samaraweera

No comments:

Post a Comment