Social Icons

Sinhala Lyrics

Weda Hamine Teledrama Song (Doovilen) - Pradeepa Dharmadasa



දූවිලි දූවිලි දූවිලි දූවිලි
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලෝලියේ බාල ලියේ

වෙණ වයනා මිනිස්සුන්ට
වීණාවක් ගෙනත් දෙන්න
දුහුවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාල ලියේ

ගී ගයනා මිනිස්සුන්ට
පැන් කළයක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාල ලියේ

දූවිල්ලෙන් හැදුන.....

ගී අහන්න මිනිස්සුන්ට
පන් පැදුරක් එළා දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාල ලියේ

දූවිල්ලෙන් හැදුන....

Title : Weda Hamine Teledrama Song (Doovilen)
Singer : Pradeepa Dharmadasa 
Lyrics : Jayantha Chandrasiri
Music : Premasiri Khemadasa

Post Comment

No comments: