Social Icons

Sinhala Lyrics

FaceBook Teledrama Theme Song - Dayasiri Jayasekara



හිත අරන් යන්න ලග තියාගන්න 
අයිති නැහැ තවත්...
දුක දරන් ඉන්න සිත රිදව ගන්න 
ඉඩක් නැහැ තවත්... //

පියබනන තව ඉඩක් දෙන්න ඔය සිත් අහස් ගැබේ
නෙතු පියගන්න තව ටිකක් ඉන්න
මගේ පුලුල් උර තලේ...
මගේ පුලුල් උර තලේ...

මට ලගින් ඉන්න තව ටිකක් දෙන්න ඔය නෙත් පියුම් විලේ
සද අරන් එන්න තව සිනසෙන්න 
මගේ සිහින මල් වනේ...
මගේ සිහින මල් වනේ...

හිත අරන් යන්න...... //

Title : FaceBook Teledrama Theme Song
Singer : Dayasiri Jayasekara
Lyrics : Buddika Kulasekara
Music : Madawa Hewawasam

Post Comment

No comments: