Pages

Pages

Nosalenna Kadulak Dasin Oba Ma Kere - Yohan Arjuna



නොසලන්න කදුළක් දෑසින් 
ඔබ මා ‍කෙරේ...//
රිදවන්න සැමදා හඩනා
හද මේ වගේ...
නොසලන්න කදුළක් දෑසින් 
ඔබ මා ‍කෙරේ...

මා හා මේ මල් මාවතේ
ආවා ඔබ සිතුසේ...//

නොසලන්න........

පායා ඈතට පාවුනේ
මායා සිහිනය සේ...//

නොසලන්න........

Title : Nosalenna Kadulak Dasin Oba Ma Kere
Singer : Yohan Arjuna
Lyrics : Hemasiri Halpita 
Music : Yohan Arjuna

No comments:

Post a Comment