Social Icons

Sinhala Lyrics

Ran Wan Watha Babalanne - M.S.Fernando

















රන්වන් වත බැබලෙන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ //
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා එතනයි ජීවත්වී ඉන්නේ...

රන්වන් වත........

මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ
සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ //
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා එතනයි ඒ බැවු දැන ඉන්නේ...

රන්වන් වත........

Title : Ran Wan Watha Babalanne
Singer : M.S.Fernando
Lyrics : Karunaratne Abeysekera 
Music : S.Shanmugam

Post Comment

No comments: