ඔයාට අමතක වෙලා ගිහින්
හැදුවේ වෙන්වී යන්න මගෙන්
මගේ හිත තවමත් ඔයාට නම් හරි ආදරෙයි
කියා දෙන්න මට ආයෙමත්
උනා නම් මගෙන් වැරැද්දක්
වෙන්වෙලා යන්න සිදු වුණා
මෙච්චරක් ආදරේ කරවලා
රෑ පුරා සිහිනයේ ඔබ සඟවාලා
තුරුලේ මගේ පෙම් කළ ඔයා
වෙන් වී ගියාදෝ කාටත් හොරා
මගේ හිත පුරා ආදරේ කළ ඔයා
කියා දෙන්න මට......
හිනැහුණු දෙතොල් අද මියැදිලා
පෙම් කළ සිතේ ගිනි දල්වලා
පුළුවන් වුණා නම් යන්නට දමා
ඇයි හීන මැව්වේ මට ළං වෙලා
කියා දෙන්න මට......
ඔයාට අමතක වෙලා.....
Title : Oyata Amathaka Wela
Singer : Noel Raj
Lyrics : Dilanka Gayan
Music : Radeesh Vandabona
No comments:
Post a Comment