Pages

Pages

Adara Love Apahamu Une

Singer : Jaya Sri
















ආදර ලොවේ අප හමුවුනේ
කඳුළැල් සලා යළි වෙන්වුනේ

සතුටින් වෙලී සුවඳ දී ළග හිදී
හැගුමන් අපේ වේදනා තොරනොවී
සැකයෙන් එදා අපි කිව් කතා
ආදර ලොවේ අප හමුවුනේ
කඳුළැල් සලා යළි වෙන්වුනේ

මා පිය කතා එරෙහි වු විට එදා
පැතුමන් අපේ සුන්වී ගියේ සදා
විදි වේදනා උදයේ හවා
ආදර ලොවේ අප හමුවුනේ
කඳුළැල් සලා යළි වෙන්වුනේ

සැකයෙන් එදා....
ආදර ලොවේ..../////

Singer :- Jaya Sri

No comments:

Post a Comment