Singer : T.M.Jayarathna
මා ඔබෙයි කියූ මුවින් මා එපා කියන්නෙපා
මා ඔබෙන් ලැබූ පෙමින් මා මුලා කරන්නෙපා
මා ඔබෙයි කියූ මුවින් මා එපා කියන්නෙපා
ජීවිතේ පුදා නේක පෙම්වතුන් ලොවේ
ප්‍රේමයේ නමින් සොයන්නේ වේදනා ලොවේ
පෙම් කුසුම් නෙලා හදේ දයා දියෙන් තෙමා
පෙම් පහන් දවා යදින්නේ ප්‍රේමයේ සුවේ
මා ඔබෙයි කියූ මුවින් ....
සාගරේ ලෙසින් අනන්ත ප්‍රේමයේ නුවින්
ප්‍රේම වේදනා විදින්නේ මා ඔබේ නමින්
මේ ලෙසින් මගේ ලොවින් මිදී පලා නොයන්
ජීවිතේ වසන්තයක් වෙලා සිනා නගන්
මා ඔබෙයි කියූ මුවින් ....
Singer : T.M.Jayarathna
No comments:
Post a Comment