Pages

Pages

Madhura Prema Kalpana

Singer : Nanda Malini















මධුර ප්‍රේම කල්පනා
ගෙනේ විරහ වේදනා //

අමතක වූ අතීතයක
පත් ඉරු යලි පෙරලිලා
හීන රටක මල් උයනක
නෙතු රැහැනේ පෑටලිලා

මධුර ප්‍රේම ....

සුවද මලක මායමකට
මගෙ බඹරිදු මත් වෙලා
එකම තෑනක එකම සිතක
පෑටලී මුසපත් වෙලා

මධුර ප්‍රේම ....

Singer : Nanda Malini

No comments:

Post a Comment