Pages

Pages

Mage Sina Oba Aragena

Singer : Nanda Malini  | Lyrics : Ariyasinghe Perera | Music : Nanda Malini















මගේ සිනා ඔබ අරගෙන
ඔබේ කඳුළු මට දීලා
පාළු නුවර මා තනිකර
මතක සිහින පොදි බැදගෙන
ඔබ කොතනද සැඟවී ඉන්නේ
කියාගන්න බැරි දුක මම
කාට කියන්නේ

අහස දැවී වියරු වැටී
ළසෝ දුකින් තරු වැලපී
නිදිබර ඇස් මඟ රැදිලා
ඔබ එනතුරු සිටියා

ප්‍රාර්ථනා තරු අතරේ
සොඳුරු මගේ ලොව ඇවිලේ
මගේ සිනා මට දීලා
ගෙන යන්න කඳුළු නොතියා

මගේ සිනා.....

Singer : Nanda Malini
Lyrics : Ariyasinghe Perera
Music : Nanda Malini

No comments:

Post a Comment