Social Icons

Sinhala Lyrics

Rathriya Uda Una

Singer : T.M.Jayarathna | Lyrics : Kularatne Ariyawansa | Music : Rohana Weerasinghe















රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොයෙන්නේ //
රාත්‍රිය උදාවුනා...

ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන් //
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

රාත්‍රිය උදාවුනා....

ඔබ අවුදින් සිව් දෙසින්
මා දෙනෙතේ දැවටෙමින් //
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්

රාත්‍රිය උදාවුනා....

Singer : T.M.Jayarathne
Lyrics : Kularatne Ariyawansa
Music : Rohana Weerasinghe

Post Comment

No comments: