Pages

Pages

Sanda Malee Mage (Malee Teledrama Theme Song)

Singer : Nanda Malani  | Lyrics : Janaka Siriwardana | Music : Anura Gunawardane















නිකිණි මල් පිපිලා දුරුතු අදුරේ
සුරිය මලකට හීන දකිනවා
සීතල රෑ යාමේ....

හිරු මල කවදා කොතැනක පිපුනද
සඳ කැන් හිනැහෙන පාර දිගේ
කඳුළැලි නොසලයි කිසිදින නුඹ ආයේ

සිනාසියන් හිරු හා සඳ දුවි මාගේ
දුවිලි හුලගට පිණි කැට එක්‌කල
සඳ නුඹයි මාගේ...
සඳ දුවි මාගේ...සඳ මලි මාගේ...

Singer :- Nanda Malani
Lyrics :- Janaka Siriwardana 
Music :- Anura Gunawardane

No comments:

Post a Comment