Social Icons

Sinhala Lyrics

Sudu Piruwatayai

Singer : Chandrasena Hettiarachchi















සුදු පිරුවටයයි මංගල යහනයි
කඳුළින් තෙමනු එපා
ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
මට දොස් නගනු එපා //

සාගරයට වැඩි ආදර හිත් ලඟ
අපි ළදරුවන් වගෙයි
අපේම සිත් තුල තිනිවුනදා අපි
දුර නොබැලුවේ ඔබයි //

සුදු පිරුවටයයි ....

නෑසිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට
වරද ඔබෙන් විමසයි
විමසන වදනට දෙන්නට පිළිතුරු
තවමත් සිත සසලයි //

සුදු පිරුවටයයි ....

Singer : Chandrasena Hettiarachchi

Post Comment

No comments: