Pages

Pages

Hari Therumak Dennata Nathath ~ Sulaga Teledrama
















හරි තේරුමක් දෙන්නට නැතත්
නුඹ හදට ලං වුනු ගීතයක්
නුඹ හදට ලං වුනු ගීතයක්
හරි තේරුමක් දෙන්නට නැතත්
නුඹ හදට ලං වුනු ගීතයක්
නුඹ හදට ලං වුනු ගීතයක්

හීන එකතු කර පබැඳුව
වසන්තය මත තැවරුව
අනන්තය වෙත ඉගිල්ලෙන්නට හදන
නුඹ හදට ලං වුනු ගීතයක්

හරි තේරුමක්....

බැස නොයන මදු පුර සඳ
නිදි වරන මගේ නෙතු ලඟ
හිනා වෙන රෑ තනියමම සිත ලඟම
නුඹ හදට ලං වුනු ගීතයක්

හරි තේරුමක්...

Hari Therumak Dennata Nathath ~ Sulanga Teledrama Song

No comments:

Post a Comment