හැරදා විමන් සිය මාපියන්
මා ආදරෙන් වැඩු
නොසිතු ලෙසේ වෙන්වි මෙසේ
ඇයිදෝ වෙනස් උනේ //
මුළු ජිවිතේම නෑ මෙමා
දුක් ගීතයක් ගයා
හඩවන්නේ ඇයි ලදේ ඔයා
දුක් මාරුතේ හොවා
හැරදා විමන් ...
පෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී
නිවුනා කියා සිතන්නේ මා
කෙලෙසින්ද මිහිරියේ
හැරදා විමන් ...//