නිසල සද ඔබ සසල කළ හද
සද එළිය සේ මා...
අදුර නුඔ ගැබ තරුද ඉකිලන
රාත්‍රිය වෙම් මා...
නෙතට නෙත තියලා හිත් ගැබට එබිලා
දරු පැටවු මගේ නැලවලා ඔබ
සිතින් මා දැක්කා...සිතින් මා දැක්කා...
සිතින් සිත පතලා අතින් අත අල්වා
ලිගින් උන් ඔබ දුරස් වෙන සැටි
සිතින් මා දැක්කා
නිසල සද ඔබ....
නිහඩ මා දිවියේ කවිය වු ලදුනේ
රුව සුවද රැදි පලකි ඔබ මට
මල් නොපි උයනේ...මල් නොපි උයනේ...
නොදැක රුව දිවියේ
සදෙන් සද ගෙවුනේ
සුදුසු මුදු මුදු ප්‍රේමයනේ
මසිත ඉව කෙරුවේ
නිසල සද ඔබ....