Pages

Pages

Indunil Gandulel - Rookantha Gunathilaka


 
























ඉදුනිල් ගගුලැල් පියුමින් සැරසු
ලොව ලස්සන මවු ලංකා
මතුලැල් සයුරේ තේජමාන දීපයයි
මගෙ මවු බිම ලංකා..//

මේ පොලේ තලේ එදා උන්නු
රාජ රාජ සිංහයන් වන් වු
දු පුතුන් ලෙයින් තෙදින් නැන් වු
මගේ පු‍ජනීය භූමියයි ලංකා..

ඉදුනිල් ගගුලැල්.....

සිවු මහ නදී ගලා බැසලා
රත්තරං ගොයම් කරල් පෑසිලා
ජාතිකානුරාගයෙන් නැගිලා
සදා ජිවිතෙන් පුදා රකිවු ලංකා...

ඉදුනිල් ගගුලැල්.....//


Title : Indunil Gagulel
Singer : Rookantha Gunathilaka
Lyrics :  Ajantha Ranasinghe
Music :  Rookantha Gunathilaka

No comments:

Post a Comment