Pages

Pages

Me Nimnaye (Thunman Thanna Theme Song)


 




මේ නිම්නයේ... මේ නිම්නයේ...
කඳුළු වැටිලා ස්වර රටා
ලුහු බඳිනා... ලුහු බඳිනා...

ඔබ රුව දකිනා
මල් වැසි වැටෙනා
ආදරේ ගලනා...
රහසින් මැවෙනා
සිතුවම් අමුනා
ආයෙමත් ගලනා

සිහිනයන් දියවී
සුසුම් නදියක්වී
ඉකිබිඳුන රැලි ගසා
විලාප දේ...
විලාප දේ...

මේ නිම්නයේ... මේ නිම්නයේ...
කඳුළු වැටිලා ස්වර රටා
ලුහු බඳිනා... ලුහු බඳිනා...

Title :  Me Nimnaye (Thunman Thanna Theme Song)
Singer : Thisara Weerasinghe
Lyrics : Chamara Kahawevitharana
Music : Amith Guru

No comments:

Post a Comment