Pages

Pages

Jaya Siri Maa Hamuduruwane - Deepika Priyadarshani








ජය සිරි මා හාමුදුරුවනේ...//
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණිමැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ..

වැලි මළුවේ හිඳ සාධු කියනකොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු
අපේ බාර පිලිගන්ඩ හොඳයි

ජය සිරි මා හාමුදුරුවනේ..//

රන් වැට පාමුල සාදු කියනකොට
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි

ජය සිරි මා......
.

Title :  Jaya Siri Maa Hamuduruwane
Singer : Deepika Priyadarshani 
Lyrics : Mahinda Chandrasekara
Music : Rohana Weerasinghe

No comments:

Post a Comment