මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා...
මගේ ඇස් දිහා බලා...
කුළුදුල් මගේ ආදරේ සගවන්න බෑ
රහසේ හඩනා තරම් නුඔ දන්නේ නෑ
ආයේ හමුවෙන්න මට තහනම්
ඉවසන්න බෑ මේ සරදම්
මගේ ඇස් .....
දෙනෙත් තරු බල බලා හිනහෙන්න බෑ
පියුම් පෙති ආදරෙන් සිපගන්න බෑ
කීව නාහන හැටි හිත මාගේ
අහිමි නුඔ ගැන දැන් ලතවෙනවා
මගේ ඇස් .....
Title : Mage Es Diha Bala
Singer : Hiran (6 th Lane)
Lyrics : Hiran Thenuwara & Randika Amarasuriya
Music : Hiran Thenuwara
Melody : Hiran Thenuwara
Melody : Hiran Thenuwara
No comments:
Post a Comment