Social Icons

Sinhala Lyrics

Samanalee Drama - Theme Song (Samitha Mudunkotuwa)







තුන් තිස් පැයක් මුළු මහ රැයක් //
ඉවසුමක් නෑ සිත සිතා
මගේ ආදරේ දන්නවද ඔයා
අහන්නදෝ මා කියනවද ඔයා
ආදරෙදෝ කියා ...

ආදරෙයි මං සමනලී....////

මගේ පෙම් හිතේ...
සක්මන් කලේ ඔයා...
දිගැස්සියේ දගකාරියේ හැඩකාරියේ
ඒ ඇයි කියා...

ආදරෙයි මං සමනලී.........


Title :  Samanalee Drama - Theme Song 
Singer : Samitha Mudunkotuwa 
Lyrics : 
Music : 

Post Comment

No comments: